මිනිස්සු අන්දන්න හදන්න එපා..ගේ හදාගත්තු හැටි පැහැදිලිව කියන්න – රාජාංගනයේ හිමි ඇමති ලාල්ගෙන් ගේම ඉල්ලයි.!

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි…