අද දවසේ රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
මේ ආරංචිය අන්න ඒ ගැනයි. බලන්නකෝ මේ වෙනකොට පවුමක මිල ගණන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,366,224.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,500.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 48,200.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,190.00ක් සහ රුපියල් 42,180.00ක් ලෙසයි සඳහන් වූයේ.
