ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක සහ අනුර අතර සාකච්ඡාවක්
ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම හමුව සිදුව ඇත්තේ නවදිල්ලියේ පිහිටි සර්දාර් පටල් භවන් හී දී ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, කලාපීය ආරක්ෂාව සහ ද්වීපාර්ශ්වික සබදතා පිළිබදව මෙම හමුවේ දී පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *