ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න – උප නායක කුසල්
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එහි නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට යොවුන් ක්‍රීඩක මතිෂ පතිරණ ද ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *